tag:blogger.com,1999:blog-4045550716397360221.post1232120041132708969..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අර පාරේ ඉන්න බූරුවාගෙන් අහලා වරෙන් ගෙවල් රත්නපුරේද ... ගාල්ලෙද කියලා......Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-4045550716397360221.post-50302201650145304952015-08-27T20:23:15.472+05:302015-08-27T20:23:15.472+05:30අගෙයි අගෙයි මනෝෂ්........................ ඔ්ක තව...අගෙයි අගෙයි මනෝෂ්........................ ඔ්ක තව ගොඩක් දිග් කරන්න පුළුවනි තමා.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91313054032061651072015-08-27T20:22:07.090+05:302015-08-27T20:22:07.090+05:30ස්තූතියි මේ පැත්තට අාවා.... අපි යුතුකම් ඉටු කළා.....ස්තූතියි මේ පැත්තට අාවා.... අපි යුතුකම් ඉටු කළා.... බලන්නකෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-32792484115451816082015-08-27T11:30:00.579+05:302015-08-27T11:30:00.579+05:30ඇනෝට මගෙත් සහයෝගය.
හා හා පුරා කියලා ඇවිත් මුලින්ම...ඇනෝට මගෙත් සහයෝගය.
හා හා පුරා කියලා ඇවිත් මුලින්ම සැට් උනේ කලටි පොල් සීන් එකකට නෙවැජේකබ් කොල්ලාhttps://www.blogger.com/profile/10373048909423336532noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-83341556087808762912015-08-27T11:16:53.617+05:302015-08-27T11:16:53.617+05:30කංකං බූරූ..සිංසිං නෝරූ...
මං කියනදේ අහනවද ..
අහනවා...කංකං බූරූ..සිංසිං නෝරූ...
මං කියනදේ අහනවද ..
අහනවා...
එහෙනම් දුවල දුවල ගිහින්
සිරිලංකාවෙ ජහමනයාගෙන් අහල එන්න..
කවද්ද පුන්නක්කු කන එක නතරකරන්නෙ කියලා..

කංකං බූරූ..සිංසිං නෝරූ...
මං කියනදේ අහනවද ..
අහනවා...
එහෙනම් දුවල දුවල ගිහින්
සිරිලංකාවෙ ජහමනයාගෙන් අහල එන්න..
පැරදුනේ සංධානෙද,යූ එන්පියද,
නැත්නම් ජහමනයාද් කියලා...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-10627856878946226362015-08-26T09:00:14.660+05:302015-08-26T09:00:14.660+05:30අැත්තට ම කියහං ඩ්රැකී......
සන්ධානෙන් 7 යි
ද්‍රව...අැත්තට ම කියහං ඩ්රැකී......

සන්ධානෙන් 7 යි
ද්රවිිඩ සංධානය 2 යි
ජවිපෙ 1 යි

යකෝ ලිස්ට් ඒකෙන් යන 29 න් 10 ක් ම මිනිස්සු ඒළවපු ඒවුන්..... ඉතින් මීට වැඩිය ලේසියි නේ ලිස්ට් ඒකෙන් තමන්ට හිතවත් 29 ක් ම අරන් අාරක්ෂක අැමති කම තමන්ට තියාගෙන ඉතුරු ටික දාලා කැබිනට් ඒක හදාගන්න හැකියි නේද?????? ජනතාව මොකක් කිව්වත් මොකද????? Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-67414336382376393252015-08-26T08:54:27.784+05:302015-08-26T08:54:27.784+05:30ලැජ්ජා වෙන්න ඒපා බං... ඔය විකාර වලට කතිර ගැහුවේ න...ලැජ්ජා වෙන්න ඒපා බං... ඔය විකාර වලට කතිර ගැහුවේ නැහැනේ..... ඒච්චරයි වෙන්න ඔ්නා... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22736184493073227242015-08-26T08:53:52.395+05:302015-08-26T08:53:52.395+05:30දැන් වෑන් නෑනේ..... දැන් හැමෝම වෑන් වල පාට වෙන...දැන් වෑන් නෑනේ..... දැන් හැමෝම වෑන් වල පාට වෙනස් කරලා තියෙන්නේ රූපේ...... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52800166334439783452015-08-26T08:48:56.857+05:302015-08-26T08:48:56.857+05:30/එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
මැකෝගෙන් අහලා ව.../එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්
මැකෝගෙන් අහලා වරෙන්
බොරුවට ඡන්ද තියන්නැතුව
ඔක්කොම ලිස්ට් ඒකෙන් යවන්න බැරිද කියලා.../

මේක තමා දවසේ ප්‍රශ්නෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68709257910572359992015-08-25T23:14:13.288+05:302015-08-25T23:14:13.288+05:30කියන්නත් ලැජ්ජයි,, මමත් ගාල්ල දිස්ත්‍රික්කේ තමයි.....කියන්නත් ලැජ්ජයි,, මමත් ගාල්ල දිස්ත්‍රික්කේ තමයි.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50280457121318826742015-08-25T22:24:43.281+05:302015-08-25T22:24:43.281+05:30තව තව ජාති නම් තියෙනවා! මතක් වෙනවෙ! එක්කෝ ඕනේ නෑ ...තව තව ජාති නම් තියෙනවා! මතක් වෙනවෙ! එක්කෝ ඕනේ නෑ බන්! වෑන් වල යන්ඩ ආසා නෑ මං!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-57625824513146750342015-08-25T21:12:08.716+05:302015-08-25T21:12:08.716+05:30ඔව් අඩුම ගානේ ඒක හරි කරා.. ඒත් ගීතා............ ඔව් අඩුම ගානේ ඒක හරි කරා.. ඒත් ගීතා............ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63199177061535052282015-08-25T21:11:33.186+05:302015-08-25T21:11:33.186+05:30කියලා වැඩක් නැහැ ඉන්ද්‍රජීත් සහෝ............
හැ...කියලා වැඩක් නැහැ ඉන්ද්‍රජීත් සහෝ............

හැම තැනම කිසි අඩුවක් නැතුව මේක වෙලා තියෙනවා.. තාම වෙනවා.. දේශපාලනය කියන්නේ ජරා වලක්.. ඒත් ඒක අතඅැරියොත් අපේ කරෙත් නගී මුං...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34303321885168569552015-08-25T21:10:32.996+05:302015-08-25T21:10:32.996+05:30ස්තූතියි අජිත් අයියා...............
මේ සහයෝගය ...ස්තූතියි අජිත් අයියා...............

මේ සහයෝගය ලොකු හයියක් අපිට.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76104581219732909192015-08-25T19:59:56.266+05:302015-08-25T19:59:56.266+05:30කවිය නම් මරු...අඩන්න ඕන දේකට හිනා වුනා...
ඔය කතාව ...කවිය නම් මරු...අඩන්න ඕන දේකට හිනා වුනා...
ඔය කතාව එක එක දිස්ත්‍රික්ක වලට වෙන් කරල කියන්න බෑ...නුරින් කුඩු මුදලාලිලට ලිවුම් යවපු එවුනුත් තේරුණා...පොඩි පුද්ගලික වාසි වලට ඡන්දෙ දීමයි ප්‍රතිපත්ති කියන දේ තේරෙන්නෙ නැතිකමයි තමා හේතුව...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80178131811551693682015-08-25T16:27:48.748+05:302015-08-25T16:27:48.748+05:30එළ කවි පෙළ.
http://nelumyaya.com/?p=4062එළ කවි පෙළ.
http://nelumyaya.com/?p=4062Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-70390783821817452832015-08-25T16:26:19.690+05:302015-08-25T16:26:19.690+05:30රන්ජන් මැද පෙරදිග රකිය් කරන අය විඳින දුක් ගැන කතා ...රන්ජන් මැද පෙරදිග රකිය් කරන අය විඳින දුක් ගැන කතා කලා . ඒක ඇත්ත.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-11281670581375804882015-08-25T12:50:58.705+05:302015-08-25T12:50:58.705+05:30හරි හරි..... ඔ්වා ඉතින් කෑ ගහන්න දේවල් යෑ.... රට්...හරි හරි..... ඔ්වා ඉතින් කෑ ගහන්න දේවල් යෑ.... රට්ටු හිනස්සන්න ඔ්න්නෑනේ විදානේ මචං... අපිට කතා කරලා විසදගන්න පුළුවන්නේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-58978500931519528032015-08-25T11:58:52.985+05:302015-08-25T11:58:52.985+05:30බලංගොඩ තියෙන්නේ රත්නපුරේ නෙවෙයිද?
බලංගෙඩින් හිරේට ...බලංගොඩ තියෙන්නේ රත්නපුරේ නෙවෙයිද?
බලංගෙඩින් හිරේට ඡන්ද වැටුනෙම නැද්ද?
හැක් හැක්....

ජ ය වේ වා !!! !! !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-15011439045904466652015-08-25T09:50:12.841+05:302015-08-25T09:50:12.841+05:30බඩුම තමා.......... දැන් පටාං ගමු වැඩේ..... දවසකට ...බඩුම තමා.......... දැන් පටාං ගමු වැඩේ..... දවසකට පැයකට හරි සෙට් වෙමු හරිය........ මේ සබරේ මිත්‍රත් ඒයි නේද????? විදානයාට මොකද කරන්නේ....????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-90950493748959661832015-08-25T09:42:28.694+05:302015-08-25T09:42:28.694+05:30prasannaprinters@gmail.comprasannaprinters@gmail.comPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-68190396088035100262015-08-25T09:14:06.437+05:302015-08-25T09:14:06.437+05:30මෙහෙමයි රංජයි ගීතයි සමාන කරන ඒකට නම් අපි විරුද්ධයි...මෙහෙමයි රංජයි ගීතයි සමාන කරන ඒකට නම් අපි විරුද්ධයි... මේක ගෑනුත් ඒක්ක තියෙන තරහක් නෙමෙයි... රංජන් නියෝජනය කරපු මතවාදයක් තිබුණා.... ඔහු ජනප්‍රිය රුල්ලත් ඒක්ක හිටපු මිනිහෙක් නෙමෙයි..... රංජන් ලංකාවේ කතා කළ යුතු මාතෘකා ගැන කතා කරා... (මේ රංජන් පොරක් කියනවා නෙමෙයි.. ඒත් ඔහු කරපු යම් දෙයක් තිබුණා) විදේශ රැකියා වලට ගිය කාන්තාවන්ගේ ගැටලු හරි කතා කරා... ඒත් ගීතා මොනවාද කරේ.. අර මුතුහෙට්ටියා ඒක්ක අැරගන්නවා අැරෙන්න කරපු දෙයක් නැහැ..... ඒහෙව් ගීතාට වැඩිය රංජා හොදයි..... මේක නලුකම හෝ වේසකම ගැන ගැටලුවක් නෙමයි.. පාර්ලිමේන්තුවට ගියාම ඒතැන චරිතය හරියට කරන්න පුලුවනිද??? ජනතාව නියෝජනය කරලා ජනතාව වෙනුවෙන් පෙනීහිටින්න පුලුවනිද ?? කියන ඒක ගැන කතාවක් විතරයි... රංජා ඒතැනදි ඉදිරියෙන් ඉන්නවා..

මෙය කිසිසේත්ම රංජන් පොරක්ය කීමට කී කතාවක් නොව... සංසන්දනාත්මකව කළ ප්‍රකාශයක් පමණි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27155644240658974722015-08-25T09:09:39.894+05:302015-08-25T09:09:39.894+05:30කියලා වැඩක් නැහැ දිනේෂ්.............. මේවා මාර න...කියලා වැඩක් නැහැ දිනේෂ්.............. මේවා මාර නාඩගං... උනුත් ඒකයි මුනුත් ඒකයි වෙයිද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-43406953098826850322015-08-25T09:08:22.885+05:302015-08-25T09:08:22.885+05:30අැත්ත කතාව නලියා.............. ජවිපෙත් මේ වැඩේම ...අැත්ත කතාව නලියා.............. ජවිපෙත් මේ වැඩේම කරපු ඒක ගැන අැත්තට ම රටටම තියෙන්නේ පසු තැවීමක්... අඩුම හදුන්නෙත්තිට තිබුණා ඒක කරන්න ඒපා කියන්න.... දැන් වුණත් අස්වුණ හැකියි... තාම රනිල් විතරයි කොන්ද කෙළින් තියාගෙන ඉන්නේ.. ඒකට අපි ගරු කරනවා..... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-16194583310544229782015-08-25T09:06:34.045+05:302015-08-25T09:06:34.045+05:30අම්මපා..................
මලියෝ..... අපි බුකිය ස...අම්මපා..................

මලියෝ..... අපි බුකිය සමග කිසිම ගණුදෙනුවක් නැහැ.... බුකි අකවුන්ට් අනික් අයට අැති ඒත් මට නැහැ..... බුකිය පැත්ත පළාතෙවත් යන්නෑ.... මේ පහුගිය ටිකේ ලියන්න හිටපු මාතෘකා.. ඒත් මාතෘකා ගාන වැඩි නිසා ඔක්කොම ඒකතු කරලා ඒකක් හැදුවා... ඒච්චරයි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-23672381648318330662015-08-25T09:05:20.839+05:302015-08-25T09:05:20.839+05:30නෑ........ නෑ........... ගස් කියහං.........නෑ........ නෑ........... ගස් කියහං.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com