tag:blogger.com,1999:blog-4045550716397360221.post1210678608698976430..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: මට කිරි පෙවූ, ඔබයි අම්මේ මගේ කිරිඅම්මා................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-4045550716397360221.post-12404440841214354592020-02-10T20:49:45.055+05:302020-02-10T20:49:45.055+05:30ආදරෙයි අත්තම්මේ අදට මාස තුනයි අපිව දාල ගිහින් ආදරෙයි අත්තම්මේ අදට මාස තුනයි අපිව දාල ගිහින් Anonymoushttps://www.blogger.com/profile/05842631139332480275noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-21193016894840210282014-06-28T23:18:57.507+05:302014-06-28T23:18:57.507+05:30බොහොම ස්තූතියි ගුණසිංහ මහතා ඔබගේ අගය කිරීමට....
ව...බොහොම ස්තූතියි ගුණසිංහ මහතා ඔබගේ අගය කිරීමට....

විශේෂයෙන් ම අලුත්නුවර ප්‍රදේශයේ ඉන්න අව්‍යාජ ගැමි ආතම්මලා දැක්කා ම මෙහෙම කවි නොලියා කොහොමද නේද????

මං හිතන්නේ අල්මඩිත්ත ගැන කවියත් මෙතැනින් බලන්න පුළුවන් වෙයි...

http://kurutugegeepawra.blogspot.com/2014/06/blog-post_14.html

ස්තූතියි මේ පැත්තට ආවට සහ අපි ව දිරිගන්වලා කමෙන්ටුවක් දැම්මාට...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-31784697534793982832014-06-28T21:33:18.555+05:302014-06-28T21:33:18.555+05:30මගේ කිරි අම්මාත් මට සිහි කරදුන් මේ අගනා නිර්මාණයට...මගේ කිරි අම්මාත් මට සිහි කරදුන් මේ අගනා නිර්මාණයට බෙහෙවින්ම තුති පුදමිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56457935254269769402014-06-28T19:31:25.825+05:302014-06-28T19:31:25.825+05:30@ ආ............. දේශකයා
දැන් කියමුකෝ බලන්න කෙන්ජි...@ ආ............. දේශකයා

දැන් කියමුකෝ බලන්න කෙන්ජියා කියන එකට උත්තරේ................... හැක්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18623923164027151882014-06-28T18:35:59.854+05:302014-06-28T18:35:59.854+05:30@ දේශා බොකුස් ... ++++++++
උඹ/උඹල ඉතන් ඉන්න කෙන්ජි...@ දේශා බොකුස් ... ++++++++
උඹ/උඹල ඉතන් ඉන්න කෙන්ජිය වෙනස්.... බං ....
මුල වැරදුන නිසා .... ඔහොම යං කියනව ......
සිත මගේ...... :)Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-75891765651928822752014-06-28T12:17:54.534+05:302014-06-28T12:17:54.534+05:30ස්තූතියි මහේෂ්..................
ඇත්තට ම අපිට ආදර...ස්තූතියි මහේෂ්..................

ඇත්තට ම අපිට ආදරෙන් මතක් කරන්න පුළුවන් මූණක් තමයි ඒ. කණගාටුයි මහේෂ් කිරිඅම්මාගේ සෙනෙහස ඈත් වුණාට. නමුත් ඇය ගැන සංවේදී මතකයක් ඇති කරන්න පුළුවන් වුණාට සතුටුයි..

බොහොම ස්තූතියි කිරිඅම්මා ගැන මතකය අපිත් එක්ක බෙදා ගත්තාට මහේෂ්...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-41448398397214506492014-06-28T11:43:27.100+05:302014-06-28T11:43:27.100+05:30ඔන්න එහෙනම්,
http://manogeloka.blogspot.com/2013/...ඔන්න එහෙනම්,

http://manogeloka.blogspot.com/2013/11/blog-post.htmlManojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-72798234211629680642014-06-28T10:07:20.143+05:302014-06-28T10:07:20.143+05:30සංවේදී කවියක් තුෂාර
මට මගෙ කිරියම්ම මතක් වුණා...
ද...සංවේදී කවියක් තුෂාර
මට මගෙ කිරියම්ම මතක් වුණා...
දැන් නහම් ඈමියගිහින් ඒත් මට තාම මතකයි ඒ මූනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-88175206821834996402014-06-27T23:49:04.445+05:302014-06-27T23:49:04.445+05:30ඇත්ත දුල්ෂාන්....................
ඇයගේ ආදරය අපිට ...ඇත්ත දුල්ෂාන්....................

ඇයගේ ආදරය අපිට බොහෝ දේවල් ලබා දෙනවා. අපි මේ ලෝකයේ පය ගහලා ඉන්නට අවශ්‍ය බොහෝ දේ ඇගෙන් අපට උගත හැකියි. ඒ පාඩමුත් හරිම සුන්දර විිදිහට තමයි ඇය කියලා දෙන්නේ......

කවිය ගැන අගය කරාට ස්තූතියි දුල්ෂාන්..........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85433380579624327452014-06-27T23:47:06.848+05:302014-06-27T23:47:06.848+05:30බොහොම ස්තූතියි මනෝජ්...........
මගේ අරමුණත් එකම ත...බොහොම ස්තූතියි මනෝජ්...........

මගේ අරමුණත් එකම තමයි. ඇය ඊටත් වඩා කාලයක් ඉදියි කියලත් මට විශ්වාසයි.

ඔබේ අත්දැකීම බෙදා ගත්තාට ස්තූතියි. ඔබ නම් හොද හැටි ආච්චි තුරුලේ හැදෙන්නට ඇති. ඇත්තට ම ආච්චි කියන චරිතය දරුවන් හදාගැනීමට සහය විය හැකි හොදම චරිතයක් මනෝජ්......

ඉතින් කලින් ලියපු ලිපියේ ලින්කුවත් මෙතනට ම එකතු කරමුකෝ........ කට්ටියට පහසු වෙයි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-22550511915614910672014-06-27T23:43:02.074+05:302014-06-27T23:43:02.074+05:30හ්ම්.....................
ස්තූතියි අරූ අත්දැකීම බ...හ්ම්.....................

ස්තූතියි අරූ අත්දැකීම බෙදා ගත්තාට... වැදගත් වෙන්නේ අපේ කවිය නිසා අරූටත් සුන්දර අතීතයකට යන්න පුළුවන් වුණ එකයි. ඇත්තට ම සතුටුයි අරූ........

අත්තම්මලා ගැන අත්දැකීම් කියනවා නම් කියන්න දේවල් අනන්තයි නේද අරූ. ඒ ලෙංගතුකම ගැන මතක් කරන්න කරන් ආසයි නේද?? ඒ ගැන අරූගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි.... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52569025959806552302014-06-27T23:37:26.447+05:302014-06-27T23:37:26.447+05:30ඒ ඇයි සහෝදර? අත්දැකීම බෙදාගනිමු........ඒ ඇයි සහෝදර? අත්දැකීම බෙදාගනිමු........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34589097263465877922014-06-27T23:35:10.283+05:302014-06-27T23:35:10.283+05:30@ දේශකයා...............
ප්‍රශ්ණයට කෙන්ජියත් උත්තර...@ දේශකයා...............

ප්‍රශ්ණයට කෙන්ජියත් උත්තර දෙයි...............

ඒත් මෙහෙමනේ දේශකයා. පන්සලකට ගිහාම කෙන්ජිලා වගේ පුද්ගලයන් වුණත් නිවෙනවානේ... මේකත් එහෙම තමයි. දේශකයා මෙහෙම දැක්කමයි නේද?????........ හැක්Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-71003860263490834942014-06-27T22:08:11.002+05:302014-06-27T22:08:11.002+05:30ස්තූතියි කෙන්ජි...................
අත්තම්මා එක්ක ...ස්තූතියි කෙන්ජි...................

අත්තම්මා එක්ක ගෙව්ව දවසක් ආයෙම මතක් කරන්න තරම් මේ කවියට හැකියාවක් ලැබුණානම් ඒ ඇති.......අපේ අවශ්‍යතාවය එච්චරයි කෙන්ජි.....

ස්තූතියි අත්දැකීම් බෙදාගත්තාට.................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63481228689803378312014-06-27T22:04:11.210+05:302014-06-27T22:04:11.210+05:30ඒක ගැන දුක් වෙන්න එපා දිනේෂ්.........
දිනේෂ්ට ඒ ...ඒක ගැන දුක් වෙන්න එපා දිනේෂ්.........

දිනේෂ්ට ඒ සෙනෙහස වෙන කෙනෙක් වෙතින් දැකලා හරි අත්විදින්න පුළුවන් වෙයි. ඇත්තට ම දිනේෂ් ඔය වයසක අත්තම්මලා හැම කෙනෙක් ම වගේ දරුවන්ට හරිම ආදරෙයි. ඔවුන්ගේ කතා විලාසයත් හරිම ලෙංගතුයි. බස් එකේදි හම්බෙන අත්තම්මා කෙනෙක් එක්ක ටිකක් කතාවට වැටිලා බලන්නකෝ ඔය අත්දැකීම නියමෙට විදින්න පුළුවන්.............

ස්තූතියි දිනේෂ් අදහස් දැක්වීමට...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-36324386697935396542014-06-27T19:17:58.652+05:302014-06-27T19:17:58.652+05:30හදට දැනෙන කවක්..
ඒ කතන්දර, ඒ ලෙන්ගතුකම, ඒ උපදෙස් ,...හදට දැනෙන කවක්..
ඒ කතන්දර, ඒ ලෙන්ගතුකම, ඒ උපදෙස් , ඒ ආදරය පුංචි දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනයට අත්‍යවශ්‍ය දේවල්..dulshan nawarathnehttps://www.blogger.com/profile/05303430094561867603noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-63039190028060622782014-06-27T19:06:59.070+05:302014-06-27T19:06:59.070+05:30ඔබේ දරුවන් බැලීමේ වසනවා ඇය සතු වේවා..!!
ඇයට නිදුක්...ඔබේ දරුවන් බැලීමේ වසනවා ඇය සතු වේවා..!!
ඇයට නිදුක් නිරෝගී සුව පතනවා.

මගේ නම් ආච්චි තමයි මගේ අම්මා වුණේ.මම ඇය ගැන අකුරු කෙරුවා කාලෙකට කලියෙන් Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-80502639203885502582014-06-27T17:59:27.682+05:302014-06-27T17:59:27.682+05:30තුෂාර.....ෆොටෝ එකේ තියෙන පින්තූරෙත් එක්ක ඔළුවටම වැ...තුෂාර.....ෆොටෝ එකේ තියෙන පින්තූරෙත් එක්ක ඔළුවටම වැදුනා. අපේ බබාච්චි (ආච්චිගේ අම්මා) මේ වගේමයි. මම ඇයගේ හුරතල් ලබන්නත් පින්කර තිබුනා. කතා සාගරයක්. එක එක සෙල්ලම්, තේරවිලි,කතා ලෝකයක්. පොත් කියවන්නත් දන්නවා. හෙණ බොරු කතාත් කියනවා. ඊයේ කතාව නවත්තපු තැනට වඩා වෙනස් අද කතාව පටන් ගන්න තැන. මීට අවුරුදු 35කට විතර කලින් මිය ගියා,Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-85960588661914604892014-06-27T11:14:59.240+05:302014-06-27T11:14:59.240+05:30අත්තම්මාලා මොන වගේද කියලා වෙලාවකට හිතා ගන්න බෑ අත්තම්මාලා මොන වගේද කියලා වෙලාවකට හිතා ගන්න බෑ සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-33763532254499220632014-06-27T08:41:53.815+05:302014-06-27T08:41:53.815+05:30අම්බෝ කෙන්ජි සුකුමාර කෙල්ලෙක් වගේනේ ලියල තියෙන්නේ....අම්බෝ කෙන්ජි සුකුමාර කෙල්ලෙක් වගේනේ ලියල තියෙන්නේ.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87187731440985976472014-06-27T07:14:21.552+05:302014-06-27T07:14:21.552+05:30ම්ම්..... ගොඩක් දෙනෙක් ගෙ හදවත්වල රැදිල තිබෙන ආදරණ...ම්ම්..... ගොඩක් දෙනෙක් ගෙ හදවත්වල රැදිල තිබෙන ආදරණිය චරිතයක් .....රසවත් සිතිවිල්ලක් අකුරු කරල ....
මමත් අත්තම්මල දෙන්න ගෙන්ම උණුසුම ලැබුව......
ගොඩක් අය නොදකින පැති ඔබ/ඔබලා සිතිවිලි වලට පෙරලීම හරි අපුරුයි.....
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-5734333356934006202014-06-27T04:22:06.076+05:302014-06-27T04:22:06.076+05:30අහේතුවකට වගේ මම නම් ඒ ආදරේ ලබන්න තරම් පිං කරලා නෑ....අහේතුවකට වගේ මම නම් ඒ ආදරේ ලබන්න තරම් පිං කරලා නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-64451564151359818972014-06-26T21:26:36.333+05:302014-06-26T21:26:36.333+05:30මීට කලින් කවියේ කමෙන්ටු අස්සේ ඇති අපි සඳරුගෙන් ඔය ...මීට කලින් කවියේ කමෙන්ටු අස්සේ ඇති අපි සඳරුගෙන් ඔය ප්‍රශ්ණය ම අහපු කමෙන්ටුවක්... පුළුවන් වුණොත් ඒක බලන්න ප්‍රියා...

සඳරු ලියන්නේ කවි අරණ කියලා බ්ලොගයක්. ඒක නවත්තපු කතාවක් තමයි කියන්නේ. නමුත් සාර්ථක කවි බ්ලොගයක්. අපි සඳරුව උනන්දු කරවමු ආයෙම ඒක ලියන්න ප්‍රියා....................

අපි බලමු සඳරුගෙත් අදහස් මේ ගැන ප්‍රියා...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-25640590136953810762014-06-26T21:24:34.124+05:302014-06-26T21:24:34.124+05:30අනිවාර්යෙන් ම ප්‍රියා......
අපිට තව දුර ගමනක් යන...අනිවාර්යෙන් ම ප්‍රියා......

අපිට තව දුර ගමනක් යන්න තියෙනවා කියන එක අපි නිතරම විශ්වාස කරන දෙයක් ප්‍රියා.. ඇත්තට ම අපි එකතු වෙලා ඒ ගමන යනවානම් අපේ ගමන ගොඩක් දුර යයි..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-13349641750504109592014-06-26T20:48:18.347+05:302014-06-26T20:48:18.347+05:30සඳරු ඔබ බ්ලොගක් ලියනවද?සඳරු ඔබ බ්ලොගක් ලියනවද?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com