tag:blogger.com,1999:blog-4045550716397360221.post1207487599476053024..comments2023-07-21T20:26:34.060+05:30Comments on කුරුටු ගෑ ගී පවුර: අනේ අජිතා නැහැ දුම්රියේ මොර දෙන්නේ ................Anonymoushttp://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-4045550716397360221.post-48049043045479333682015-04-08T10:42:41.988+05:302015-04-08T10:42:41.988+05:30අන්න උඹට ගැලපෙනම උදාහරණය...... හුක් ඒක නැති බ්‍රා ...අන්න උඹට ගැලපෙනම උදාහරණය...... හුක් ඒක නැති බ්‍රා ඒක උපමාවට ගත්තා ම මචං බ්‍රා ඒක බස් ඒකට සම වෙනවා... හුක් ඒක අජිතා... ඒතකොට බ්‍රා ඒකට පුරවන ඒ්වා බස් ඒකට පුරවන අපිට සමාන වෙනවා නෙවැ බං...... ඉතින් අපි පව් නැද්ද යකෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-91165783374680551972015-04-08T10:40:26.842+05:302015-04-08T10:40:26.842+05:30අැහෙන්නේ බස් වල නෙමෙයි බං බලෙන් අස්සන්නේ බස්වල න...අැහෙන්නේ බස් වල නෙමෙයි බං බලෙන් අස්සන්නේ බස්වල නිසා..... මං දවසක් නුවරඒළියේ ඉදන් නුවර බස් ඒකක යන ගමන් ඔය අජිත් ගී මියැසියක් දාලා තිබුණා..... කනක් අැහෙන්න නැති නිසා මං ගිහිං ඩ්‍රයිවර්ට කිව්වා ඔ්ක වහලා දානවා ඔ්යි කියලා... (ටිකක් සැරෙන් වගේ කිව්වේ උෟ බය වෙයි කියලා හිතලා)

මේක නවත්තන්නෑ මහත්තයාට අහං ඉන්න බැරිනම් බැහැලා පයින් යන්න කිව්වා.... මං අනාථයි..... ඒත් විනාඩියක් ගියේ නැහැ අහිංසක මං වෙනුවෙන් තවත් පොරවල් 10 ක් විතර නැගිට්ටා..... මේ අපි බැහැලා පයින් යන්නෑ තමුසෙට ඔ්නනම් බැහැලා යනවා කියලා... අම්මපා මං යුද්ධය දින්නා.. අරකා සින්දුව නැවැත්තුවා...... වෙනදා පැය 2.30 යන බස් ඒක පැය 2 න් ගෙදර.... වෙන කිසිම අවුලක් නෑ වංගුවල අැඹරිලා අැඹරිලා පට්ට අමාරුව විතරයි..... ගෙදර උන්දැට ඔය කතා නොකියා පැනඩෝල් දෙකක් බීලා මෝඩයා වගේ නිදාගත්තා..... ඔන්න අජිතා නිසා වෙන වැඩAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-77680403394635671342015-04-08T10:35:58.867+05:302015-04-08T10:35:58.867+05:30ඒ කියන්නේ අර බස්වල දාන වීඩියෝද ?????ඒ කියන්නේ අර බස්වල දාන වීඩියෝද ?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-8380763725231519352015-04-08T10:35:12.789+05:302015-04-08T10:35:12.789+05:30ඒක දන්නවා.. උඹලාව වෙන රටවල් වලින් ගන්නෑනේ ඉතිං......ඒක දන්නවා.. උඹලාව වෙන රටවල් වලින් ගන්නෑනේ ඉතිං... ගියත් ඒයාර්පෝට් ඒකට විතරයි... විශේෂ ගුවන්යානයකින් ලංකාවට ම ඒවනවා අායෙම...... ඔය බිස්නස් ඒක කරගෙන හිටහං කියලාAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-87245794354817447952015-04-08T10:34:05.320+05:302015-04-08T10:34:05.320+05:30අඩෝ සින්දුවා.... උඹ මේ පැත්තේ අත්දැකීම් තියෙන ...අඩෝ සින්දුවා.... උඹ මේ පැත්තේ අත්දැකීම් තියෙන කොල්ලෙක් ඒහෙනම් අෑ...........

මචං හැමදාම කෝච්චියේ යද්දි බලාගෙන යනවා ඒඩිසම් පේනවාද කියලා... තාම හොයා ගන්න බැරිවුණා... ඒඩිසම් ගියාම යටින් කෝච්චිය යනවා පේනවානේ.. මචං කතා කරලා වැඩක් නැහැ..... මාර ලස්සන පැත්ත.... ඒඩිසම් වගේ සුන්දර තැනක මැරෙන්න කලිං පදිංචි වෙනවා වෙනවාම තමා........... (ඒ තරම් ලොකු මාලිගාවක නෙමෙයි පුංචි පැල්පතක් හරි හදාගෙන)

ඉතිං උඹේ කතාවත් ටිකක් කියපංකෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-6460913292726807062015-04-08T09:42:02.503+05:302015-04-08T09:42:02.503+05:30කුරුට්ටෝ ...උඹ මෙතැන පිස්සු කෙලිනවා අපේ යටගියතැන් ...කුරුට්ටෝ ...උඹ මෙතැන පිස්සු කෙලිනවා අපේ යටගියතැන් මතක් කරලා .හපුතලේ ඉඳලා ඉදල්ගස්හින්නට යනකල් තියන ගස් ගල් වලට කතා කරන්න පුලුවන්නම් අපි ඉවරයි මචෝ .තන්ගමලේ කැලේ ඇතුලෙන් එඩිසම් වලට ...අනේ මචෝ පික්ෂු හැදෙයි .මාර සුන්දර අත්දැකීම් ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-17748730701925791452015-04-08T09:36:33.584+05:302015-04-08T09:36:33.584+05:30මම ලංකාවේමම ලංකාවේඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-28103312699762300432015-04-08T09:33:09.154+05:302015-04-08T09:33:09.154+05:30තැන්කූ.... තැන්කූ තුශානිතැන්කූ.... තැන්කූ තුශානිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-52777482721673174412015-04-08T09:32:54.537+05:302015-04-08T09:32:54.537+05:30හරිනේ සින්දු.... බස් වල හැමෝම හිරවෙලානේ යන්නේ...හරිනේ සින්දු.... බස් වල හැමෝම හිරවෙලානේ යන්නේ?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-26339777121083287862015-04-08T09:32:33.905+05:302015-04-08T09:32:33.905+05:30මේ සින්දුව කියන්නේ ශුක්‍රාණුවක්ද මචං????මේ සින්දුව කියන්නේ ශුක්‍රාණුවක්ද මචං????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-27711348565696850212015-04-08T09:31:40.913+05:302015-04-08T09:31:40.913+05:30දිනේෂ්..............
ඔහේ කෝච්චි මෙහේ වගේද??...දිනේෂ්..............

ඔහේ කෝච්චි මෙහේ වගේද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-29356476785205873342015-04-08T09:31:11.166+05:302015-04-08T09:31:11.166+05:30මනා.......... අන්න මාතෘකාව. ඉතුරු සල්ලි.....
කවදා...මනා.......... අන්න මාතෘකාව. ඉතුරු සල්ලි.....

කවදාවත් මුං ගානට සල්ලි ඉතුරු දෙන්නෑ... අනික මනෝ මං හැමදාම යන පාරේ කවදාවත් බස් දෙකකින් ඒකම ගාන අරන් නැහැ... උන් හැමදාම ගන්නේ වෙන වෙන ගණං... යකෝ මේකද යහපාලනය....???Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-34776420823297953702015-04-08T09:29:48.369+05:302015-04-08T09:29:48.369+05:30අන්න සින්දු මග පෙන්නුවා... ජයවේවා... මේ සින්දු න...අන්න සින්දු මග පෙන්නුවා... ජයවේවා... මේ සින්දු නම් පට්ටයි...... අැත්තට ම ලස්සනයි අැනෝ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-50214120597579466632015-04-08T09:29:04.722+05:302015-04-08T09:29:04.722+05:30අපේ කට්ටිය හක් එක කියන්නෙ...
පිටිපස්සෙන් බ්‍රා එකේ...අපේ කට්ටිය හක් එක කියන්නෙ...
පිටිපස්සෙන් බ්‍රා එකේ දෙපැත්ත එකතු කරන කොකු තියන කැල්ලයි ඒ කොකු දාන හිල් ටිකයි
Hook & eyeඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1206296223863871502015-04-08T09:28:45.183+05:302015-04-08T09:28:45.183+05:30අනිවා ඔමා...............
ඒක අැත්ත... ඒකනේ දුම්රි...අනිවා ඔමා...............

ඒක අැත්ත... ඒකනේ දුම්රියට ඔය තරම් කතා හැදිලා තියෙන්නේම.... කෝච්චියක් වෙලාවට ඒන්නැති තරම් කියනවානේ..... අනික අපිට හිතෙන හිතෙන තැනින් බහින්නත් බෑනේ.... ඔය දුම්රිය ම භාවිතා වෙන පැති වෙනම තියෙනවා.... බස් වල විතරක් ම යන පැති වෙනම තියෙනවා.... ගොඩක් පැතිවලට කෝච්චි නෑනේ..... දැන් ඔය මනෝෂ් ගන්නකෝ... ඔ්කා කෝච්චියක් දැක්කේ ළගදී..... ඔ්කට කිව්වේ යකඩ යකා කියලා... අැයි මයියංගනේට මොන කෝච්චිද???ඔ්කට කලුතර ඉදලා මයියංගනේ නොයා... කොටුවට ගිහිං.... බදුල්ල කෝච්චියේ නුවරට ගිහිං... අායෙම බදුල්ලට ගිහිං... ඒතැන ඉදලා මයියංගනේට බස් ඒකේ යනවා කියන්නෙම මොන තරම් අාසාවක් අැද්ද කෝච්චියේ යන්න...... නිකං හිතලා බලන්නකෝ............ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-1919126305580336112015-04-08T09:25:24.127+05:302015-04-08T09:25:24.127+05:30රූපේ..................
දුම්රිය ගමනෙත් මෙහෙම වෙනස...රූපේ..................

දුම්රිය ගමනෙත් මෙහෙම වෙනසක් තියෙනවා.... කොළඹට වෙන්න තියෙන මහා සංකීර්ණ දුම්රිය ක්‍රමයට වඩා මං මේ කියන පැත්ත මාර වෙනස් මචං.... ඒක ගැන කියන්න වචන නැහැ.... ඉදල්ගස්හින්න කවදාවත් මීදුම නැතිව දැකලා නැති තරම්.... අඹේවෙල වැස්සත් නැතත් තෙමිලා...... සීතල කියන්නේ අැග අැතුලට ම වදිනවා.... වටේ පරිසරය ගැන කියන්න වචන නැහැ මචං....... වටේට ම කැලේ.... හැම තැනම වතුර පාරවල්...දියඅැලි...... මාරයි මචංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-56845751309710485152015-04-08T09:22:44.154+05:302015-04-08T09:22:44.154+05:30අනිවා.................. ඒහෙනම් ඉතින් පයින් තමා යන්...අනිවා.................. ඒහෙනම් ඉතින් පයින් තමා යන්න වෙන්නේ අපිට... අැයි යකෝ කිසිම නිදහසක් නෑනේ... කන කඩාගෙන කන්න හදනවා වගේ.... හරියට අැස කන නාසය පිළිබද වෙෙද්‍යවරයෙක් වගේනේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-55136705750331052552015-04-08T09:21:42.555+05:302015-04-08T09:21:42.555+05:30@ සින්දුවා................ ස්තූතියි ගීත සාහිත්‍යයෙ...@ සින්දුවා................ ස්තූතියි ගීත සාහිත්‍යයේ අඩුව මැකුවාට....

@ මෙන්ඩා....ඉවාන්...

යකෝ දවස් බාගයක් ම යනවා තමා.. ඒ කියන්නේ උදේ 5.50 බදුල්ලෙන් ගියාම රූ 6.00 විතර වෙනවා කොළඹට. .. අැත්තටම මචං මම දන්නේ දියතලාව ඉදලා පේරාදෙණියට යන වෙලාව තමා.... දියතලාවෙන් 7.29 ට යනවා... පේරාදෙණියට 1.30 විතර වෙනවා... ඒ වුණාට පට්ට ගමන.... රජයට පිං සිද්ද වෙන්න පළමු පංතියේ වෙන්කළ අාසන දෙකක් ලැබෙනවා.... මාර ගමන මචං... යන්තම් හරි දවසක නිවාඩුවක් සෙට් වුණත් ඉදල්ගස්හින්න.... ඔහිය.... අඹේවෙල.... නැත්තම් නානුඔය බැහැලා නුවරඒළියේ රවුමක් දාන්න යනවාමයි... ඒ තරම් කෝච්චිය අල්ලලා ගියා මචං... ඒකයි මේ කවිය ලියුවේ.... ඒකට උපහාරයක් විදිහටයි.....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-76659044279736835342015-04-08T09:16:08.298+05:302015-04-08T09:16:08.298+05:30මනෝෂ්............ කලුතර ඉදලා නුවර යනවා කියන්නේ ...මනෝෂ්............ කලුතර ඉදලා නුවර යනවා කියන්නේ උඹ පස්දුන්රටද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-46698927034055698292015-04-08T09:15:13.360+05:302015-04-08T09:15:13.360+05:30අම්මපා උන් අඩන ඒකමනේ කරන්නේ ගස්...........
මුන්...අම්මපා උන් අඩන ඒකමනේ කරන්නේ ගස්...........

මුන්ට වෙන සින්දුවක් කියන්න මාතෘකාවක් ම නැද්ද මං අහන්නේ....????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-18041328034401759572015-04-08T09:14:26.171+05:302015-04-08T09:14:26.171+05:30අා............... ඉවාන්...............
කාටද බං කා...අා............... ඉවාන්...............

කාටද බං කාටුන් කියන්නේ... මැලේට ද ??? බ්රාටද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-24732246533087908522015-04-08T09:04:06.661+05:302015-04-08T09:04:06.661+05:30හි..හි.. නියම කවි ටික.හි..හි.. නියම කවි ටික.තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74189285198620601752015-04-08T08:13:59.378+05:302015-04-08T08:13:59.378+05:30"උපදින්නට වරම් නොදී
මව් කුසේදී මා නසන්න
අප්පච..."උපදින්නට වරම් නොදී
මව් කුසේදී මා නසන්න
අප්පච්චිට එදා හිතුණට
තරහක් නැහැ මගෙ අප්පච්චී
මා ඉපදුණෙ මගේ කරුමෙට..."
(තෝ ඉපදුනේ අපේ කරුමෙට :-(

ගායනය - අජිත් මුතුකුමාරණ

"මම ගීත ගායනා කරන්නේ පීඩිත ජනතාව වෙනුවෙන්" -අජිත් මුතුකුමාරණසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-60521187350490395352015-04-08T08:10:45.179+05:302015-04-08T08:10:45.179+05:30මගේ සින්දු ඇහෙන්නේ බස්වල නිසා හුඟ දෙනෙක් මට කියන්න...මගේ සින්දු ඇහෙන්නේ බස්වල නිසා හුඟ දෙනෙක් මට කියන්නේ ‘බස් අජිත්’ කියලා

“සකුරා රේන්ජ්” නායක අජිත් මුතුකුමාරණසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-4045550716397360221.post-74072835804416914742015-04-08T08:05:41.283+05:302015-04-08T08:05:41.283+05:30හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින...හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ

දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා
මගේ පැතුම් ලොව
පහන් නිවා අද
ඉගිලී යන්න ගියා

නොසිතුව සේ මා එදා
සමුගෙන ගියෙ ඔබ සදා
පෙර සේ මතු දින
නැවතත් හමුවෙමු
හිනැහී අප දෙදෙනා

ගායනය - අජිත් ආරියරත්නසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com